මේක මම මගේ බ්ලොග් එකේ කලින් දාපු පෝස්ට් එකක් ඒක නිසා image වල watermark ගැන එච්චර හිතන්න එපා, මේකට kali linux තමා යොදාගත්තේ Windows වල උනත් කරන්න පුළුවන්
මුලින්ම අලුත් Terminal එකක් open කරගන්න
අපි මේකට යොදාගන්නේ Aircrack මේක කාලි වලටම එන tool එකක් ඒ නිසා වෙනම Download කරන්න අවශ්‍ය වෙන්නේ නෑ
හරි terminal එකේ airmon-ng කියන code එක type කරන්න...
WPA2-PSK Password hacking (Bruteforcing)