අද මන් ඔයාලට ගෙනාවේ Cyber Security & Ethical Hacking ඉගෙනගන්න අයට වැදගත් වෙන දෙයක්.මේක ගැන ගොඩක් අය අහලත් ඇති,මේකේ නම තමයි DVWA(Damn Vulnerable Web App).මේක PhP/MYSQL Web App එකක් .මේක Develop කරලා තියෙන්නේ Dewhurst Security Team එක.මේක Develop කිරීමේ Main Goal එක තමයි Security Professional කෙනෙක්ට Legal Environment එකක තමන්ගේ Skills වැඩි දියුණු කර ගැනීමට සහ Web Developer කෙනෙක්ට Web Application Security ගැන හොදින්...
Damn Vulnerable Web App (DVWA)