![[IMG]]()
කොහොමද යාලුවනේ අපි මේ පොස්ට් එකෙන් දෙන්න යන්නේ Ransomware වලින් Encrypt කරන files Decrypt කරන්න පුළුවන් software එකක්.ඔයාලා දන්නවා ඇති මොකක්ද මේ Ransomware කියන්නේ කියල.
![Dizzy Face :emoji_dizzy_face: :emoji_dizzy_face:]()
පසුගිය දවස් ටිකේ ඒ virus එක ගැන හුගක් කතා උනා.මේ virus එක windows pc එකකට අපුවහම වෙන්නේ අපේ pc එකේ files හැම දෙයක්ම Encrypt වෙනවා.ඉතින් එහෙම උනහම අපිට මොකුත්ම කරගන්න බැරි වෙනවා.
![Cold Sweat :emoji_cold_sweat: :emoji_cold_sweat:]()
ඔන්න එකට විසදුමක්...
Ransomware වලින් Encrypt කරන Files Decrypt කරමු.