![[IMG]]()
කොහොමද යාලුවනේ , හුග දෙනෙක් දැනටමත් WNCRY Ransomware එකට බය වෙලා ඉන්නේ.
![Dizzy Face :emoji_dizzy_face: :emoji_dizzy_face:]()
. ඉතින් අපි මේකට කිසිම හේතුවකට බය වෙන්න ඕනි නැ.
![Joy :emoji_joy: :emoji_joy:]()
crack use කරන එක නවත්තන්න ඕනිත් නැහැ .
![Joy :emoji_joy: :emoji_joy:]()
.දැනට විවිධ වර්ගයේ Ransomware කිහිපයක් තියනවා.ඒ encrypt වෙන විදිහ අනුව වගේ. WanaCrypt0r, WannaCryptor, WNCRY, Wana Decryptor, WCRY කියල හුගක් නම් වලින් අපි මේවා හදුන්වනවා .
ඔය මොනවා කිවත් මේ Ransomware එක අයති වෙන්නේ TeslaCrypt කියන...
ප්‍රචලිත WNCRY Ransomware අසාදනය වීම නවතමු!