ලොගො ඩිසයින්/ග්‍රැපික් ඩිසයිනින්ග් කරල ඩිසයින් ක්‍රවුඩ් එකෙත් ටිකක් වැඩි ගානකට සෙල් කරන්න පුලුවන්.උදාහරණයකට ගත්තොත් ෆයිවර් එකේ ලොගෝ ඩිසයිනින් ෆීල්ඩ් එක, එතන එහෙම්ම පිටින්ම රන් කරන්නේ අපේ කොල්ලෝ! ග්‍රැෆික් ඩිසයිනින් ෆීල්ඩ් එක පුරාම තියෙන්නේ ලංකාවේ කොඩි.ඒත් ඉතින් $5යි කමක්නැ $0.001 ගනන් හෙයාපු අපිට $5ත් වටිනවා කියන්න පුලුවන් හැම දයක්ම ටරයි කරන්න ඊලග කැල්ල තවත් රසවත් කියන්නෙ.උඹලා ඔය 5$ 10$ ප්‍රොජෙක්ට්ස් වලට වැය කරපු මහන්සියෙන්...
Logo design/graphic design කරලා හොද අදායමක් උපයගමු .