Black Hat Hackers කියන්නේ වර්තමානයේ ලෝකයටම හිසරදයක් නේ
.ඒක ඔවුන්ගේ ස්භාවයනේ.දිනෙන් දින සයිබර් ප්රහාර ප්රමාණය වර්ධනය වද්දී ඒවා මැඩපැවැත්වීමට ආරක්ෂක ක්රමවේදයන්ද නිර්මාණය කෙරේ.නමුත් ඒ හැමදේම අභිබවා යන්නට සමත් Black Hat Hackers ලොව පුරා සිටියි.හේතුව කුමක්ද? සියළුම පද්ධති,ආරක්ෂක ක්රමවේදයන් මිනිසාගේ නිර්මාණයන්ය.ඒ හැම එකකම පිටතට නොපෙනෙනා දෝෂ තිබිය හැකිය.Black Hat Hackers කරන්නේ එම දෝෂ තම වාසියට හරවාගෙන භාවිතා කිරීමයි.එනම් ආරක්ෂාවේ තිබෙන සිදුරු තුලින් රිංගා යෑමයි.කිසිදු පද්ධතියක්...
හැකර්වරුන්ගේ ආරම්භය සහ ඔව්න්ගේ ක්රියා කලාපයන් (with more details)