Quantcast
Channel: LeakedForums
Viewing all articles
Browse latest Browse all 3684

Website deface කිරීම යනු කුමක්ද?

$
0
0
මොකක්ද මේ Website Defacement කියන්නේ කෙටියෙන්ම කිවොත් හැකර් කෙනෙක් විසින් වෙබ් අඩවියට ඇතුල් වූ පසු එහි පෙනුම (Main Page Or Other Page) වෙනස් කිරීමට තමයි Website Defacement කියන්නේ.කිසියම් හෝ කෙනෙකු විසින් කිසියම් ක්‍රමයක් බාවිතා කර වෙබ් අඩවියේ සර්වරයට shell එකක් බාවිතා කර ඇතුලත් වී තමන් hack කර බව හෝ වෙබ් අඩවිහි ඇඩ්මින් වරයට පණිවිඩයක් එකතු කරමින් නිර්මාණය කල html හෝ Php පිටුව වෙබ් අඩවියට හි sever එක තුලට ඇතුලත් කිරීමක් Defacement කියල කියනවා.

Viewing all articles
Browse latest Browse all 3684

Trending Articles